Colombo Today Local News

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඊයේ (07) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ අදාළ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබු අතර වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පහත පරිදි වේ,

කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් – 72
නුගේගොඩ – 09

ගම්පහ දිස්ත්‍රික්කය – 174
කුරුණැගල දිස්ත්‍රික්කය – 25
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
කළුතර දිස්ත්‍රික්කය – 10
මහනුවර දිස්ත්‍රික්කය – 09
පුත්තලම දිස්ත්‍රික්කය – 07
රත්නපුර දිස්ත්‍රික්කය – 06
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01

Related posts

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

මහ ජාවාරම්කරුවෙක් අද රෑ රට පනින්න සූදානම් !

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

colombotoday

ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

colombotoday

කෑගල්ලේ රෝගීන් 50.. රත්නපුරේ 125යි.. රටපුරා රෝගීන් 2000 ක්.. ලාදුරු නැවත හිස එසවීමේ අවධානමක්

colombotoday