Colombo Today Local News

මාතලේ පොළ වසා දමයි

රට තුළ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඉරිදා දින මාතලේ නගරයේ පවත්වනු ලබන පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමිමට තිරණය කර ඇති බව මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසිය.

නගරය තුළ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන බවද ප්‍රකාශ් මහතා පැවසිය.

Related posts

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday