Colombo Today Local News

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

කුරුණෑගල නගරය ආශ්‍රිතව විශාල ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බවට සඛ්‍ය අංශ තොරතුරු වාර්තා කර ඇති හෙයින් සියලුම කඩ සාප්පු සහ කාර්යාල වසා දමා ආරක්ෂිතව නිවෙස් කරා ගමන් කරන ලෙස කුරුණෑගල නගර සභාව විසින් ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගෙන අද (30) දහවල් දැනුම්දී තිබෙනවා.

Related posts

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday