Colombo Today Local NewsUncategorized

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

hjuy555

පාසැල් වාර අවසානයේ ගුරුවරුන් රාජකාරි බහුල සමයක් වන බැවින් පාසල් නිල ඇදුම් වව්චර් පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් ළමුන්ගේ පාසල් වාර විභාගයද නිසිලෙස පැවැත්වීමට නොහැති තත්වයක් උද්ගතව ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ වාර විභාගය පැවැත්වීම අවබෝධයෙන් කළයතු රාජකාරියක් බවත්, නිල ඇදුම් වව්චර්පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් විභාගයට මුහුණ දෙන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි.

එමෙන්ම එම වව්චර් මුදල් සහ ගුරු වැටුප් පාසලේ එකම ගිණුමකට බැර කිරීමෙන් ඇතැම්විට වැටුප් ලබා ගැනීමේදී ගැටළු මතුවිය හැකි බවත් ඔහු පවසනවා.

Related posts

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday