Colombo Today Sports News

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද

ලංකා පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද සිදුවනවා.

පස්වරු 04 ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදුකෙරෙන බව තරගාවලියේ අධ්‍යක්‍ෂ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ් උප සභාපති රවීන් වික‍්‍රමරත්න පැවසීය.

LPL කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පල්ලෙකැලේ සහ හම්බන්තොටදී එම තරග පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

දෙවන ටෙස්ට් තරගයේ ජය සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

2023 “Hall of Fame” විශේෂ ගෞරව නාමය අරවින්දට

Admin