කොරෝනා මර්ධනය කිරීම සඳහා වන නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා තිබෙනවා.
සෞඛ්‍ය ක්‍රමවේදයන් මෙන්ම සෞඛ්‍ය රෙගුලාසි කඩකරන්නන් හට ලැබිය යුතු දඬුවම් පිළිබඳවත් ගැසට් නිවේදනයේ ඇතුළත්.