Colombo Today Local News

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

රට තුළ කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සතොස හරහා අලෙවි කිරීමට යැයි පවසමින් වී ලබාගෙන ඒවා නිකුත් නොකරමින් කෝටි ගණනක සහල් වංචාවක් සිදු කළ වී මෝල් හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා සදහන් කළා.

සහල්වලට නියම කර ඇති උපරිම මිල 2021 වසරේදී ශතයකින් හෝ වැඩි කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday