Colombo Today Local Newsfeatured

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාඩ් බදුර්දීන් නිදහස් කිරීම ගැන විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයා හෙට(12) නීතිපති කාර්යාලයට කැඳවා තිබෙන බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පවසනවා.

එහිදී විමර්ශනයෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයාගේ අධීක්ෂණයෙන් තොරව නිදහස් කලේ කෙසේද යන්නත් අවධානය යොමු කිරීමට නියමිත බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday