Colombo Today Local News

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

වැල්ලදුරේ පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨය තාවකාලිකව අද වසා දැමුණා. ඒ, එම විද්‍යා පීඨයේ සිසු – සිසුවියන් 100 කට ආසන්න පිිරිසක් උදරාබාධයකින් පෙලීම හේතුවෙන්. ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් පැමිණ, අසනීප වූ සිසුන්ට විද්‍යා පීඨය තුළදීම ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් මෙම සිසුන්ට උදරාබාධ තත්ත්වයක් හට ගන්නට ඇති බවයි සැක පළ කෙරෙන්නේ.

මේ වනවිට රටේ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් සිසුන්ට රුවන්පුර අධ්‍යාපන පීඨයේ නේවාසිකාගාරවලින් පිටවන ලෙසයි පාලනාධිකාරිය උපදෙස් ලබා දී ඇත්තේ.

Related posts

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

Admin

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday