Colombo Today Local News

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයෙකු හමුවී රෝහල වසා දමා ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බව රෝහල් බලධාරීන් පවසනවා.

කොළඹ ජාතික රෝහලේ එක් නිලධාරිනියකට කොවිඩ් යැයි සැකපිට ඇය PCR පරීක්ෂාවකට ලක් කර බවත් තවමත් එහි වාර්තාව පැමිණ නැති බැවින් අදාළ නිලධාරිනියට කොරෝනා අසාදිත බව පැවසිය නොහැකි බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

මෙලෙස නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති නිසා ජාතික රෝහලේ 03 වන වාට්ටුව වසා ඇති බවට තොරතුරු වාර්තා වුවත් එය අසත්‍ය බවත් තවමත් එම වාට්ටුව විවෘතව පවතින බවත් බලධාරීන් සඳහන් කළා.

Related posts

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

colombotoday

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday