Colombo Today Local NewsCovid 19

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

හලාවත ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හලාවත පොලිසිය පවසනවා.

වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

එම ශිෂ්‍යයා හලාවත නගරයේ උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වී ඇති බව සඳහන්.

Related posts

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

“ගෝඨා මේ රට විපතට ඇද දමනවා“ – ඇමති මංගලගේ චෝදනාවට ගෝඨා දුන්නු අපූරු පිළිතුර…

colombotoday

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

Admin

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

ඩොලරය තවත් පහළට

Admin