Colombo Today Local News

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

මිනුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

එහි සේවය කරන සේවකයන් 270 ක පමණ පිරිසක් එම එතුලම නිරෝධානයට ලක් කර තිබේ.

දැනට රට තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල ධාරිතාව උපරිමයෙන් නිරෝධායන පිරිස් රදවා සිටින නිසා මෙම ආයතනයේ නිරෝධාන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday