Colombo Today Local News

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

මිනුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

එහි සේවය කරන සේවකයන් 270 ක පමණ පිරිසක් එම එතුලම නිරෝධානයට ලක් කර තිබේ.

දැනට රට තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල ධාරිතාව උපරිමයෙන් නිරෝධායන පිරිස් රදවා සිටින නිසා මෙම ආයතනයේ නිරෝධාන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday