Colombo Today Local News

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරලා

14 හැවිරිදි පාසැල් සිසුවියකට ලිංගික අතවර කළේ යැයි විවාහක අඹු සැමි යුවලක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන සිසුවිය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

බිරිඳ විසින් පාසැල් සිසුවිය අල්ලාගෙන සිටියදී ඇයගේ සැමියා විසින් සිසුවියට ලිංගික අතවර කළේ යැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පාසල් සිසුවිය පවුලේ අය විසින් මෙය ගැන පැමිණිලි කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සැමියා 23 හැවිරිදි වන අතර බිරිද 19 හැවිරිදිය.

Related posts

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday