Colombo Today Local News

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරය ම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා ද පෙනී සිටියේය.

එහිදී කොමිසම විසින් ඔවුන්ට දැඩිව නියෝග කර ඇත්තේ කොමිසමේ විමර්ශන හා එහි අන්තර්ගතය ගැන කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් වූ නිවේදනයක් නිකුත් නොකරන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමට ඔවුන් කොමිසමට කැඳවා තිබිණි.

Related posts

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජවිපෙ ‘ඇවන්ගාඩ්’ ඩැහැගැනීමට අරඅදින මාධ්‍ය මුදලාලිගේ හුරතලෙක්? – හරීන්ගෙන් ඉඟියක් (Video)

colombotoday