Colombo Today Local News

පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව පරිශ්‍රයට උල් කතුරක් රැගෙන ආ වේයැයි පුද්ගලයන් තිදෙනෙකු පාර්ලිමේන්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ මුද්‍රණාලයේ සේවය කරන සේවකයන් තිදෙනකි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

මෙම කතුර හමුවී ඇත්තේ ඔවුන් විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලැබූ ලිපි ද‍්‍රව්‍ය පාර්සලයක් ඇතුලේ තිබියදීය.

Related posts

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday