Colombo Today Local News

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන “වෙලේ සුදාගේ” සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කේරළ ගංජා තිබු බවය.

මේ අතර , දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලියන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1205 දෙනෙක් ද , වරෙන්තු නිකුත් කර තිබු පුද්ගලයින් 1143 දෙනෙක් ද සිටින බව පොලීසිය පවසයි.

Related posts

මාලිමාණ්ඩුවේ කැබිනට් එකට මුස්ලිම් ඇමති කෙනෙක්?

Admin

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday