Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “දෙමටගොඩ චමින්දගේ” සමීපතමයෙක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 174 ක් සහ ගංජා ළඟ තබා ගත් 105 දෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

Related posts

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

ෆොන්සේකාට තවත් තෑගි.. එජාප කැලණිය ආසන සංවිධායකකම බාර දෙයි

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin