Colombo Today Sports News

එංගලන්ත සුපිරි පිතිකරුවෙක් සමු ගැනීම ප්‍රකාශ කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ඉයන් බෙල් ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

මෙවර එංගලන්ත ප‍්‍රාන්ත තරග වාරයෙන් අනතුරුව තමන් ක‍්‍රිකට් පිටියෙන් ඉවත් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

38 හැවිරිදි ඉයන් බෙල් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක‍්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු වාර්තා කළ ශතක සංඛ්‍යාව 22ක්.

ඔහුට වඩා ටෙස්ට් ශතක වාර්තා කර ඇති එංගලන්ත ක‍්‍රීඩකයින් වන්නේ ඇලෙස්ටයාර් කුක් සහ කෙවින් පීටර්සන් පමණයි.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

colombotoday

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

colombotoday

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

colombotoday