අමෙරිකානු මැතිවරණයට පෙර Facebook පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම මුදල් ගෙවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
ඒ වැරදි තොරතුරු පැතිරීම නැවැත්වීමට සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට බව සඳහන්.
අමෙරිකානු මැතිවරණ දිනයට පෙර ඔවුන්ගේ Instagram සහ Facebook ගිණුම් අක්‍රිය කිරීමට ඩොලර් 20 ක මුදලක් ජනතාවට ගෙවීමට සූදානම් බවයි එරට මාධ්‍ය පවසන්නේ.