Colombo Today Local News

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

ඉන්දියාවේ සැඟව සිටින බවට සැක කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුණාගේ” සමීපතමයින් 8 දෙනෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නැමැත්තා කොළඹ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 70ක්ද හමු වු බව පොලීසිය පැවසීය.

පසුගිය 18 වනදා සපුගස්කන්ද පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් උතුරු පළාතේ සිට මහනුවර හරහා කොළඹට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

Related posts

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව තහවුරු වූ මොහොතේම ඔහු එවූ තිළිණය ලංකාවට ලැබෙයි

Admin

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin