Colombo Today Local News

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

අනවසර ගොඩ කිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමෙ සංස්ථාව පවසයි.

එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා පැවසුවේ ඊට අදාළ පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

අනවසර ගොඩ කිරීම් ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉදිරියේදී අනවසර ගොඩ කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධව පොලිසිය හා එක් වෙමින් දැඩි පියවර ගැනීමට හැකියාව ඇති වෙන බවත් සඳහන් කළේය.

Related posts

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?

colombotoday

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday