කෝවිඩ 19 වෛරසය ශරීරගතව තිබේදැයි පරීක්ෂා කිරීමට පුද්ගලයින් 72 කගේ PCR සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද (27)දින සිදු කෙරුණා.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් හයකින් තෝරාගත් පිරිසකගේ මෙම PCR පරීක්ෂණ සිදු කර තිබේ.
ත්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත.