Colombo Today Local News

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

අද (24)දින සිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඉන් පිටතට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Related posts

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයා බැලීමට විශේෂ පොලිස් ඒකකයක්

Admin

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday