Colombo Today Local News19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය 19 August 20200 Share0 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ද නියමිත බවයි ඒ මහතා සඳහන් කළේය.