Colombo Today Local News

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කර ජයග්‍රහණය කරන ලද උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මියගිය කොටි සාමාජිකයන්ගේ ස්මාරකය අභියස දිවුරුම් දී තිබේ.

ඔහු මෙම කටයුත්ත පසුගිය 13දා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ 20 වෙනදා නියමිත දිවුරුම් දීමට ප්‍රථමය.

මෙම අවස්ථාව සඳහා හිටපු තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහභාගි විය.

එහිදි විග්නේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පළමුව තමන් යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් එම ස්ථානයේ පූජාවක් පවත්වන බවට පොරොන්දු වූ බවයි

-Lanka c news

Related posts

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

colombotoday

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday