Colombo Today Local News

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

දැනට බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් පොලීසිය විසින් ගල්කිස්සේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හෙරොයින් ජාවාරමින් උපයා ගත් මුදල් ඇයගේ බැංකු ගිණුම් හරහා සංසරණය වී ඇතැයි යන සැකය මතය.

ඇයගේ බැංකු ගිණුම් හරහා පසුගිය වසර තුන තුළ දී රුපියල් මිලියන 310ක් සංසරණය වී ඇති බව පොලීසිය පවසයි.

Related posts

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday