Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 800ක් සහ රුපියල් මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙඳුන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 800ක්, මුදලින් රුපියල් ලක්ෂ 70ක් සහ වෑන් රථයක් පොලිස් බාරයට ගෙන ඇත.

මීගහවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Related posts

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

colombotoday

ආමි අසංක මරන්න ඩුබායි ගිය දෙන්නෙක් ඉන්දියානු ආරක්ෂක අංශ දැලේ

Admin

“අගමැතිගේ ගජමිතුරු කල්ලිය අමාත්‍යංශ වැඩ වලට අනවශ්‍ය අතපෙවීමි කරා“ – හිටපු ඇමති චන්දිම [VIDEO]

colombotoday