World

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළයෙහි සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (07)දින රාත්‍රී අදාල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇඳ හැලී ඇති අතර මේ හේතුවෙන් නාය යාම සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නායයාමෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කරමින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.

Related posts

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

ඇමරිකානු මිසයිලවලට නැවැත්විය නොහැකි චීනාගේ සුපිරි අවිය – Video

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday