Colombo Today Local News

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

ඡන්ද මධ්‍යස්ථාන තුළ රාතී‍්‍ර කාලයේ රැඳී සිටින මැතිවරණ නිලධාරීන්ට දුම්වැටි, මත්පැන්, වෙනත් මත්ද්‍රව්‍ය සහ ලයිටර් රැගෙන ඒම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මැතිවරණ රාජකාරී සිදුකරන නිලධාරීන් සහ ඡන්ද දායකයින් ඒ පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොමැති බව ද මෙහිදී ප‍්‍රකාශ කළේය.

Related posts

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5ක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක්

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

යුදහමුදාව සහ වැලි ජාවාරම් කරුවන් ගැටෙයි හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මරුට

colombotoday

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday