Colombo Today Local News

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.

Related posts

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

colombotoday

පොලිස්පති ප්‍රකාශයක් දීම මගහරී… ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ඇන හිටී…

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මරුට

colombotoday

අන්තර්ජාල නිදහස සීමා කරන්නේ වංචාවෙන්, දූෂණයෙන් පිරීගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජ්‍යයන්.. ලංකාවත් අද ඒ තැනට වැටිලා !!

colombotoday

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

Admin