Colombo Today Local Newsරාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි 14 July 20200 Share0 රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.