World

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

Russian military aircraft at Syria's Hmeimim airfield

තුර්කිය රුසියානු ප්‍රහාරක යානය විනාශකරමින් පෙන්වුයේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයා ඔවුන් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසනවා. තම හමුදා සාමාජිකයන් දිවිපරදුවට තබමින් ත්‍රස්තවාදයට එරෙහි සටනක නිරතවන අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ලකිරීම කණගාටුදායක තත්වයක් බවයි ඔහු පවසන්නේ.

දෙරට අතර යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සදහා යුරෝපා රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහල නිලධාරීන් අතර විශේෂ සාකච්චා මේ වනවිට සිදුවන බවයි ලෝක මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

 

Related posts

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි !

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday