Colombo Today Local News

කුසල්ට ඇප.. රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06)දින උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව, පානදුර මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 10ක් වූ ශරීර ඇප දෙකක් මත කුසල් මෙන්ඩිස්ට ඇප නියම කර ඇත.

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය

Related posts

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin

අලුත් අවුරුදු කොවිඩ් රැල්ලේ පස්වැනි ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවෙන්

colombotoday