Colombo Today Local News

හෙරෝයින් ග්‍රෑම් 505 යි මිලි ග්‍රෑම් 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

බොරැල්ල පොලිස් වසමේ ටර්පන්ටයින් පාර ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 505 යි මිලි ග්‍රෑම් 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01)දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වූ එන්.එච්.එස් නිවාස සංකීරණය, ටර්පන්යින් පාර බොරැල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි.

Related posts

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

දෙහිවල සත්තු වත්තේ සතුන් අනතුරේ පන්සිය ගණනක් දැනටම මියගිහින්

colombotoday

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

colombotoday