Colombo Today Local News

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රකාශය අගය කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අදාල සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමන් ගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

Related posts

රවී පාර්ලිමේන්තුවට

Admin

අනුර ලෙඩෙක් කියු පුද්ගලයා අල්ලන්න පොලිස් විමර්ශන

Admin

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday