Colombo Today Local News

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

dum tax

දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.
ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.

දුම් පරික්ෂාව සදහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමනක් බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද (23) සවස පාර්ලිමේන්තුව අමතමින් ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බවද ඔහු සදහන් කළේය.

මේ අතර අදාල දුම් පරීක්ෂණ ගාස්තුවෙන් රජයට අයවන්නේ 10%ක් පමණක් බවත්, ඉතිරි මුදල දුම් පරීක්ෂණ කාර්යයේ ඒකාධිකාරය හිමිකරගෙන සිටින සමාගම් දෙකක් අතර බෙදී යන බවත් සදහන් වනවා. ඒ අනුව අයකරන රුපියල් 5000ක මුදලින් රජයට අයවන්නේ රුපියල් 500ක මුදලක් පමණක් බවයි පැවසෙන්නේ.

Related posts

ලංකාවේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සභාවට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවෙනවා – ඇමරිකාව

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday