Colombo Today Local News

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

මෙවර මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන් සියයට අසූවකට මත්පැන් තැබෑරුම් ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරති.

කිසියම් අපේක්ෂකයාට මත්පැන් තැබෑරුම් නැතිනම් ඒ බව ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ද උන්වහන්සේ පවසති.

ඉදිරි මැතිවරණයේදී මෙම තැබෑරුම් ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල යෙදෙන ආධාරකරුවන්ට මත්පැන් ලබාදීමට උපයෝගී කරගන්නා බවද උන්වහන්සේ පැවැසූහ.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

Related posts

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

එජාප මන්ත්‍රී ආබාධිත සෙබළාට අතින් පයින් ගුටි අනී.. ගහපු හේතුව පොලිසියේදී හෙළිවෙයි…

colombotoday

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday

අගමැති, ජනපති ජෝඩුව ගෝඨාගේ නමටත් බයයි.. හේතුව ගම්මන්පිල කියයි

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday