Colombo Today Local News

යාපනේ කොරෝනා අවදානමක්.. ඉන්දියාවේන් පැමිණි කොරෝනා රෝගියා වෙළදාමේ ගිහින්

යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ඉන්දියාවේ සිට මෑතකදී යාපනයට පැමිණ සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

නිරෝධායනයට ලක් කරන ලද පිරිස් සදහා ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

colombotoday

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday