Colombo Today Local News

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද(06)දින කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related posts

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

Admin

“ලී බඩු හැදුවේ මගේ අන්තඃපුරේට නෙවෙයි.. මගේ චරිතය ඝාතනය කරා, නඩු දානවා” වරාය ඇමති

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

colombotoday