Colombo Today Local News

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් සමාගම් දෙක විසින් නිපදවන වෙළඳපොලේ ඇති කම්බි තත්වයෙන් බාල බව පවසමින් එම සමාගම් දෙකට අයත් කම්බි ද රැගෙන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ඇතුළු පිරිසක් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට අද (29) උදෑසන පැමිණීමත් සමගම එම ස්ථානයේ යම් නොසන්සුන් තාවයක් ඇති වුනා.

SLS තත්ව සහතිකය මෙම සමාගම් විසින් ලබාගෙන ඇති නමුත් එම තත්වයට ගැලපෙන පරිදි මෙම සමාගම්වල නිපදවන වානේ කම්බිවල ප්‍රමිතියක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරුණා.

Related posts

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ.

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday

වී මිල අඩු කරන්න රජයේ උත්සාහයක්

Admin

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday