Colombo Today Local News

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

අක්කරෙයිපත්තුව – ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ එහි සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අද (28)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගක් සැදීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දීමට නිල නොව කොන්ත්‍රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම නිලධාරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කොන්ත්‍රාත්තුව රක්ෂ 60ක වටිනාකමක් වන අතර ඒ සඳහා ලක්ෂ 3ක් අල්ලස් ලෙස මෙම නිලධාරින දෙදෙනා ලබා ගැනීමට උත්සහ කර ඇති බව වාර්තාවේ.

Related posts

ආර්ථික ඔස්තාර්ලට මුදල් ලේකම් කරන්න කෙනෙක් නෑ

Admin

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday

ශ්‍රී ලංකාව ෆෙඩරල්, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය පහළට, උතුරට වැඩිපුර මන්ත්‍රීධූර.. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත මෙන්න

colombotoday

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

අමාත්‍යාංශ දෙකක ට නව ලේකම්වරු

colombotoday