Colombo Today Local News

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින දහවල් 12.24 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය අද දින රාත්‍රී 7.45 ට , මෙම මගීන් පිරිස ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයව ඇත.

Related posts

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday