Colombo Today Local Newsමැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි 22 May 20200 Share0 මහ මැතිවරණයට අදාලව ඉදිරිපත් කොට ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.