Colombo Today Local News

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

පාස්කු ඉරිදා ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියවෙන සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ කල්පිටිය ප්‍රදේශයේ සංවිධානයක භාරකරුවෙක් අද(3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් සහ ඉබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග දේශන පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ගුවන් විදුලියේ නව සභාපති මොහොමඩ් ෆාරුක්

colombotoday

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

හිටපු ප්‍රබල ඇමති තිදෙනෙක් අසනීප තත්ත්වයෙන් රටින් පනින්න යයි !

colombotoday

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday