Business

අත්‍යවශ්‍ය අහාරද්‍රව්‍යයවල මිල තවදුරටත් ඉහලට අමු මිරිස් Rs.1,250, හාල් Rs.100.00, පොල් Rs.60

වෙලදපොලේ අහාර ද්‍රව්‍යවල මිල අද දවසේ වාර්තාවුනේ මෙලසින්

අමු මිරිස් Rs. 1,248.45
ගෝවා Rs. 1,039.50
දෙහි Rs. 834.75
කැරට් Rs. 386.40
බෝංචි Rs. 352.80
ළුනු Rs. 290.85
ලීක්ස් Rs. 237.30
වට්ටක්කා Rs. 59.85

හාල්

සුදු කැකුළු සම්බා Rs. 86.00
රතු කැකුළු සම්බා Rs. 98.00
කීර සම්බා Rs. 140.00

පොල් ගෙඩියක් Rs. 57.75
පොල් තෙල් 1l Rs. 440.00

Related posts

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

colombotoday

රන් බදු ඉවතට

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday