World

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

චීනය කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත්ව සිටියේ නම් ඉදිරියේදී ඔවුන්ට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

ජන සංයුතිය අනුව බැලූ කළ අනෙක් රටවලට සාපේක්ෂව තම රටෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

මේ අතර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළ තීරයන් වෙත ජනතාව රැස් වී සිටින ආකාරය අද එරට මාධ්‍ය වාර්තා කළා. ජනතාවගේ ක්‍රියාකාරකම් සීමා කිරීමට යොදා ඇති නීති ඉවත් කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම කොරෝනා වෛරසය දේශපාලනීකරණය කිරීමක් බවයි නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ කොවුමෝ පවසන්නේ.

Related posts

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයි

Admin

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි !

colombotoday

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday