Colombo Today Local Newsextremism & terrorism activities

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

සහරාන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරයට වසරක් සපිරෙන බවත් එම ප්‍රහාරයන්ට විරුද්ධව පරීක්ෂණ නොකරන බවත් රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත්තේ මැතිවරණය ළඟ නිසා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ජාතිවාදී ආණ්ඩුව කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය කරන්න දෙන්නේ නැති බවද නලින් බණ්ඩාර සඳහන් කර සිටිනවා…

Related posts

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin

ධම්මිකගේ නමට මැතිවරණ කොමිසමේ අනුමැතිය… පාර්ලිමේන්තු යැවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියල්ල සූදානම්

colombotoday

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday