අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා හා සෙසු පුද්ගලයා අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
නිරෝධායන නීතිවලට පටහැනිව ක්රියා කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.