World

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,529,439 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක් වේ.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 152,446ක්, ඉතාලියෙන් ආසාදිතයන් 139,422ක්, ජර්මනියෙන් ආසාදිතයන් 113,296ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයන් 112,950ක් ලෙස වාර්තා වේ.

ලොව පුරා සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 89,416ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 17,669කි.

ස්පාඤ්ඤයෙන් මරණ 15,238ක්, ඇමෙරිකාවෙන් මරණ 14,797ක්, ප්‍රංශයෙන් මරණ 10,869ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 7,097ක් වාර්තා වේ.

Related posts

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

colombotoday