Colombo Today Local News

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.

මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් කළ ඉල්ලීමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

Related posts

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

Admin

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday